ඒකකය 11 · ආර්ථික වෘද්ධිය සහ සංවර්ධනය
උසස් පෙළ ආර්ථික විද්‍යාව
- ආර්ථික වෘද්ධිය: මිනුම්, නිර්ණායක, වැදගත්කම සහ පිරිවැය
- ආර්ථික සංවර්ධනය, මානව සංවර්ධනය සහ තිරසර සංවර්ධනය
- සංවර්ධනය මැනීම: ප්‍රතිශීර්ෂ ආදායම, මානව සංවර්ධන දර්ශකය සහ සංතුෂ්ටි දර්ශකය
- ආදායම් විෂමතාව: ලෝරන්ස් වක්‍රය, ගිනි සංගුණකය සහ පංචමක අපකිරණ අනුපාතිකය
- දරිද්‍රතාව: සංකල්ප, ස්වරූප සහ මැනීම
- ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව: මට්ටම්, ප්‍රාදේශීය රටා, හේතු සහ ප්‍රතිපත්ති
- ශ්‍රී ලංකාවේ ජනගහනය: වර්ධනය, ව්‍යාප්තිය, වයස් ව්‍යුහය සහ ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය
- ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය: අර්ථදැක්වීම්, ගණනය කිරීම් සහ සහභාගිත්ව අනුපාතිකය
- ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය, ඌන සේවා නියුක්තිය සහ සේවා වියුක්තිය