ඒකකය 11 · ආර්ථික වෘද්ධිය සහ සංවර්ධනය
ජාතික දරිද්‍රතා මට්ටම සහ එහි ප්‍රවණතාව, අංශ සහ ප්‍රදේශ අතර වෙනස්කම්, දරිද්‍රතාවේ හේතු සහ සමෘද්ධි සහ අස්වැසුම ඇතුළු දරිද්‍රතාව අඩු කිරීමට ගත් පියවර.