දරිද්‍රතාව: සංකල්ප, ස්වරූප සහ මැනීම

ඒකකය 11 · ආර්ථික වෘද්ධිය සහ සංවර්ධනය

දරිද්‍රතාව යනු කුමක් ද, නිරපේක්ෂ සහ සාපේක්ෂ දරිද්‍රතාව, ආදායම් සහ මානව දරිද්‍රතාව, සහ එය මනින ආකාරය: ජාතික සහ ජාත්‍යන්තර දරිද්‍රතා ඉම, ජනගහන දරිද්‍රතා දර්ශකය, දරිද්‍රතා පරතරය සහ බහුමාන දර්ශක.