ආර්ථික සංවර්ධනය, මානව සංවර්ධනය සහ තිරසර සංවර්ධනය

ඒකකය 11 · ආර්ථික වෘද්ධිය සහ සංවර්ධනය

සංවර්ධනය වෘද්ධියෙන් වෙනස් වන ආකාරය, සංවර්ධනය සමඟ ඇති වන ව්‍යුහාත්මක වෙනස්කම්, මානව හා තිරසර සංවර්ධනය සහ තිරසර සංවර්ධන ඉලක්ක වැනි නව ප්‍රවණතා.