Paadama 12 ශ්‍රේණිය, පළමු වාර පරීක්ෂණයේ 1 වන ප්‍රශ්න පත්‍ර කට්ටලයේ I පත්රයයි: බහුවරණ ප්‍රශ්න 25, පැය එකයි, g = 10 m s⁻², ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ නැත. මිනුම් (ඒකක, මාන, දෝෂ හා උපකරණ) සහ කාර්යය, ශක්තිය හා ක්ෂමතාව දක්වා යාන්ත්‍ර විද්‍යාව ආවරණය වේ. සෑම ප්‍රශ්නයක් ම එය පරීක්ෂා කරන පාඩමට සම්බන්ධ කර ඇත.