2022 II පත්‍රය · උසස් පෙළ භෞතික විද්‍යාව

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2023 දී පැවැත් වූ 2022 අ.පො.ස. (උ.පෙ.) භෞතික විද්‍යාව II පත්‍රය. A කොටස: ව්‍යුහගත ප්‍රශ්න හතරට ම මෙම පත්‍රයේ ම පිළිතුරු සපයන්න. B කොටස: රචනා ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න. g = 10 m s⁻². පිළිතුරු නිල ලකුණු දීමේ පටිපාටිය අනුගමනය කරයි.

පසුගිය ප්‍රශ්න පත්‍ර