2022 I පත්‍රය · උසස් පෙළ භෞතික විද්‍යාව

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2023 දී පැවැත් වූ 2022 අ.පො.ස. (උ.පෙ.) භෞතික විද්‍යාව I පත්‍රය: බහුවරණ ප්‍රශ්න 50, පැය දෙකයි, g = 10 m s⁻², ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ නැත. පිළිතුරු නිල ලකුණු දීමේ පටිපාටියෙන් ගත් අතර රූප මුද්‍රිත ආකාරයෙන් ම දක්වා ඇත. සෑම ප්‍රශ්නයක් ම එය මනින පාඩමට සම්බන්ධ කර ඇත.

පසුගිය ප්‍රශ්න පත්‍ර