ඒකකය 10 · පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
දුස්ස්‍රාවී බල හා දුස්ස්‍රාවිතා සංගුණකය, පටු නළයක් හරහා ප්‍රවාහය (පොයිසෙල්), ශ්‍රේණිගත නළ, ස්ටෝක්ස් නියමය හා ආන්ත ප්‍රවේගය සහ උෂ්ණත්වයේ බලපෑම.