පෘෂ්ඨික ආතතිය හා කේශිකත්වය

ඒකකය 10 · පදාර්ථයේ යාන්ත්‍රික ගුණ

පෘෂ්ඨික ආතතිය හා පෘෂ්ඨ ශක්තිය, සංසක්තිය හා ආසක්තිය, ස්පර්ශ කෝණය, බිඳිති හා බුබුළුවල අතිරික්ත පීඩනය, කේශික නැගීම හා එදිනෙදා ආචරණ.