ඒකකය 11 · පදාර්ථය හා විකිරණ
ඇල්ෆා, බීටා හා ගැමා විකිරණ හා ඒවායේ ගුණ, ක්ෂය සමීකරණ තුලනය, ක්ෂයයේ අහඹු ස්වභාවය, ක්ෂය නියතය, අර්ධ ආයු කාලය හා සක්‍රියතාව, අනාවරණය හා ආරක්ෂාව.