ප්‍රගමන තරංග හා ඒවායේ ගුණ

ඒකකය 3 · දෝලන හා තරංග

තීර්යක් හා අන්වායාම තරංග, v = fλ, තන්තුවක හා වායුවක තරංග වේගය, අධිස්ථාපනය, ව්‍යතිකරණය, විවර්තනය හා ධ්‍රැවණය.