ගුරුත්වාකර්ෂණය, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය හා චන්ද්‍රිකා

ඒකකය 5 · ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය

නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය, ක්ෂේත්‍ර තීව්‍රතාව හා විභවය, g හා උස, කක්ෂීය වේගය හා ආවර්ත කාලය, භූ ස්ථාවර චන්ද්‍රිකා, පලායාමේ ප්‍රවේගය හා කෙප්ලර්ගේ තුන්වන නියමය.