ඒකකය 10 · පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
හුක් නියමය, ප්‍රත්‍යාබලය හා වික්‍රියාව, යං මාපාංකය හා එය මැනීම, ප්‍රත්‍යාබල–වික්‍රියා ප්‍රස්තාරය, ප්‍රත්‍යාස්ථ විභව ශක්තිය සහ ශ්‍රේණිගත හා සමාන්තරගත දුනු හා කම්බි.