ධාරාව, ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධකතාව

ඒකකය 8 · ධාරා විද්‍යුතය

ධාරාව හා ප්ලාවිත ප්‍රවේගය, ඕම් නියමය, I–V ලාක්ෂණික, ප්‍රතිරෝධකතාව හා එය උෂ්ණත්වය සමඟ වෙනස් වන ආකාරය, ශ්‍රේණිගත හා සමාන්තරගත ප්‍රතිරෝධක සහ විද්‍යුත් ක්ෂමතාව.