ව්හීට්ස්ටෝන් සේතුව, මීටර සේතුව හා විභවමානය

ඒකකය 8 · ධාරා විද්‍යුතය

සංතුලිත ව්හීට්ස්ටෝන් සේතුව, මීටර සේතුව හා එහි අන්ත දෝෂ, ප්‍රතිරෝධකතාව මැනීම, සහ වි.ගා.බ. සංසන්දනයට, අභ්‍යන්තර ප්‍රතිරෝධය හා කුඩා විභව අන්තර මැනීමට විභවමානය.