උසස් පෙළ භෞතික විද්‍යාව

සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් උසස් පෙළ භෞතික විද්‍යාව: ඒකක 11 ම ආවරණය වන රූප සහිත කෙටි පාඩම් 45ක්, පිළිතුරු සහිත 2022–2024 පසුගිය ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙකක්. ආරම්භය නොමිලේ.