2023 II පත්‍රය · උසස් පෙළ ආර්ථික විද්‍යාව

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවැත් වූ 2023 (2024) අ.පො.ස. (උ.පෙ.) ආර්ථික විද්‍යාව II පත්‍රය: පැය තුනයි, අමතර කියවීම් කාලය මිනිත්තු 10 යි. ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න: 'අ' උප කොටසින් (1-5) අවම වශයෙන් දෙකක් ද 'ආ' උප කොටසින් (6-10) අවම වශයෙන් දෙකක් ද තෝරන්න; සෑම ප්‍රශ්නයකටම ලකුණු 20 බැගින්. පිළිතුරු මාර්ගෝපදේශ නිල සිංහල ලකුණු දීමේ පටිපාටිය අනුව සකසා ඇති අතර ලකුණු එහි ආකාරයෙන්ම දක්වා ඇත. රූපසටහන් ගුරු මාර්ගෝපදේශයේ වචන වලින් විස්තර කර ඇත.

පසුගිය ප්‍රශ්න පත්‍ර