2024 I පත්‍රය · උසස් පෙළ ආර්ථික විද්‍යාව

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවැත් වූ 2024 අ.පො.ස. (උ.පෙ.) ආර්ථික විද්‍යාව I පත්‍රය: බහුවරණ ප්‍රශ්න 50, පැය දෙකයි. පිළිතුරු නිල ලකුණු දීමේ පටිපාටියෙන් ගත් අතර 3 වන ප්‍රශ්නයට (1) සහ (2) යන පිළිතුරු දෙක ම පිළිගනී. සෑම ප්‍රශ්නයක් ම එය මනින විෂය නිර්දේශ ඒකකයට සම්බන්ධ කර ඇත.

පසුගිය ප්‍රශ්න පත්‍ර