ඒකකය 7 · මුදල්, මිල මට්ටම සහ බැංකු පද්ධතිය
උද්ධමනය, අවධමනය සහ නිරුද්ධමනය; ඉල්ලුමෙන් ඇදුණු, මුදල් ප්‍රමාණවාදී, කේනිසියානු සහ පිරිවැයෙන් තල්ලු වුණු පැහැදිලි කිරීම්; උද්ධමනයේ ප්‍රතිවිපාක සහ පාලනය; සහ ශ්‍රී ලංකාවේ භාවිත වන CCPI, NCPI සහ GDP අවධමනකය.