පූර්ණ තරඟකාරී ආයතනය සහ කර්මාන්තය

ඒකකය 4 · නිෂ්පාදනය, පිරිවැය, වෙළෙඳපොළ ව්‍යුහ සහ සාධක වෙළෙඳපොළ

ලාභ උපරිම කිරීම (TR-TC සහ MR-MC), ප්‍රාමාණික, නිෂ්ප්‍රාමාණික හා අවප්‍රාමාණික ලාභ, නිෂ්පාදනය අත්හිටුවීමේ ලක්ෂ්‍යය, කෙටි කාලීන සැපයුම සහ කර්මාන්ත සමතුලිතය.