ඒකකය 7 · මුදල්, මිල මට්ටම සහ බැංකු පද්ධතිය
මුදල් යනු කුමක් ද, හොඳ මුදලක ලක්ෂණ, මුදලේ කාර්යයන් හතර සහ ශ්‍රී ලංකාවේ භාවිත වන මුදල් වර්ග: ව්‍යවහාර මුදල්, බැංකු මුදල්, ආසන්න මුදල්, මුදල් ආදේශක සහ විද්‍යුත් මුදල්.