ඒකකය 7 · මුදල්, මිල මට්ටම සහ බැංකු පද්ධතිය
මුදල් සැපයුම අර්ථ දක්වා මනින ආකාරය (M1, M2, M2b, M4), සංචිත (පදනම්) මුදල් යනු කුමක් ද, සහ මුදල් ගුණකය මගින් පදනම් මුදල් මුදල් සැපයුමට සම්බන්ධ වන ආකාරය.