සාධක වෙළෙඳපොළ

ඒකකය 4 · නිෂ්පාදනය, පිරිවැය, වෙළෙඳපොළ ව්‍යුහ සහ සාධක වෙළෙඳපොළ

නිෂ්පාදන සාධකවල ඉල්ලුම හා සැපයුම, සාධක මිල හා ඉපැයුම් තීරණය වීම, සංක්‍රාම ඉපැයුම සහ ආර්ථික බදු කුලිය.