ඒකකය 6 · සාර්ව ආර්ථික සමතුලිතය
ආදායම්-වියදම් ප්‍රවේශය සහ කාන්දු වීම්-එන්නත් කිරීම් ප්‍රවේශය මගින් වගු, ප්‍රස්තාර සහ සමීකරණ ඇසුරෙන් සමතුලිත ආදායම සෙවීම සහ ඒ දෙකෙන් එකම පිළිතුර ලැබෙන්නේ ඇයි ද යන්න.