රාජ්‍ය අයවැය සහ අයවැය ප්‍රතිපත්තිය

ඒකකය 8 · රාජ්‍ය මූල්‍ය

ශ්‍රී ලංකා අයවැයේ ව්‍යුහය (වර්තන, ප්‍රාථමික, සමස්ත ශේෂය සහ ශුද්ධ මූල්‍ය හිඟය), හිඟ, අතිරික්ත සහ තුලිත අයවැය සහ ප්‍රසාරණාත්මක හා සංකෝචනාත්මක අයවැය ප්‍රතිපත්තිය.