12 ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණය, සංයුක්ත ගණිතය II (ව්‍යවහාරික ගණිතය), ප්‍රශ්න පත්‍ර කට්ටලය 2, පැය තුනකි. A කොටස (1-10 ප්‍රශ්න): සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. B කොටස (11-17 ප්‍රශ්න): ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. ලකුණුවලින් ආසන්න වශයෙන් 60% ක් මෙම වාරයේ (දෘඪ වස්තුවක සමතුලිතතාව, ඝර්ෂණය, සාපේක්ෂ චලිතය, ප්රක්ෂේප චලිතය හා නිව්ටන්ගේ චලිත නියම) කොටස්වලින් ද 40% ක් පළමු හා දෙවන වාරවල කොටස්වලින් ද ලැබේ. වෙනත් අගයක් සඳහන් නොකළහොත් $g=9.8\ \mathrm{m\,s^{-2}}$ ලෙස ගන්න. ලකුණු දීමේ පටිපාටියේ ලකුණු හතරැස් වරහන් [ ] තුළ දැක්වේ.