12 ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණය, සංයුක්ත ගණිතය I (පිරිසිදු ගණිතය), ප්‍රශ්න පත්‍ර කට්ටලය 2, පැය තුනකි. A කොටස (1-10 ප්‍රශ්න): සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. B කොටස (11-17 ප්‍රශ්න): ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. ලකුණුවලින් ආසන්න වශයෙන් 60% ක් මෙම වාරයේ (ව්‍යුත්පන්න හා ඒවායේ යෙදීම්) කොටස්වලින් ද 40% ක් පළමු හා දෙවන වාරවල කොටස්වලින් ද ලැබේ. ලකුණු දීමේ පටිපාටියේ ලකුණු හතරැස් වරහන් [ ] තුළ දැක්වේ.