12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය, සංයුක්ත ගණිතය II (ව්‍යවහාරික ගණිතය), ප්‍රශ්න පත්‍ර කට්ටලය 1. කාලය: පැය දෙකකි. A කොටස (1-6 ප්‍රශ්න): සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. B කොටස (7-10 ප්‍රශ්න): ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු සපයන්න. $g=10\ \text{m s}^{-2}$ ලෙස ගන්න.