12 ශ්‍රේණියේ පළමු වාර පරීක්ෂණය, ප්‍රශ්න පත්‍ර කට්ටලය 1, සංයුක්ත ගණිතය II (ව්‍යවහාරික ගණිතය), පැය දෙකකි. දෛශික හා ලක්ෂ්‍යයක ක්‍රියා කරන බල (සම්ප්‍රයුක්තය, විභේදනය හා අංශුවක සමතුලිතතාව) ආවරණය වේ. A කොටස (1-6 ප්‍රශ්න): සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. B කොටස (7-10 ප්‍රශ්න): ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු සපයන්න. අවශ්‍ය විට $g=10\ \mathrm{m\,s^{-2}}$ ගන්න.