පළමු වාරය · ප්‍රශ්න පත්‍ර කට්ටලය 1 · I පත්‍රය · උසස් පෙළ සංයුක්ත ගණිතය

12 ශ්‍රේණියේ පළමු වාර පරීක්ෂණය, ප්‍රශ්න පත්‍ර කට්ටලය 1, සංයුක්ත ගණිතය I (පිරිසිදු ගණිතය), පැය දෙකකි. තාත්ත්වික සංඛ්‍යා, ශ්‍රිත, බහුපද, පරිමේය ශ්‍රිත හා භින්න භාග, දර්ශක හා ලඝුගණක, අසමානතා, කෝණික මිනුම, වෘත්තීය ශ්‍රිත, ත්‍රිකෝණමිතික සර්වසමතා, සයින් නීතිය හා දුර සහ විභජන සූත්‍ර ආවරණය වේ. A කොටස (1-6 ප්‍රශ්න): සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. B කොටස (7-10 ප්‍රශ්න): ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු සපයන්න.

වාර පරීක්ෂණ