ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පැවැත්වූ 2024 අ.පො.ස. (උ.පෙ.) සංයුක්ත ගණිතය I (10-S-I) ප්‍රශ්න පත්‍රය, පැය තුනකි. A කොටස (1-10 ප්‍රශ්න): සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. B කොටස (11-17 ප්‍රශ්න): ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. පිළිතුරු නිල ලකුණු දීමේ පටිපාටිය අනුගමනය කරයි.