ඒකකය 20 · පරිමිත ශ්‍රේණි
$\sum r$, $\sum r^2$ සහ $\sum r^3$ සඳහා සූත්‍ර ව්‍යුත්පන්න කර, සාධාරණ පදය $r$ හි බහුපදයක් වන ඕනෑම ශ්‍රේණියක් එකතු කිරීමට ඒවා භාවිත කිරීම.