සරල අනුවර්තී චලිතය

ඒකකය 30 · චලිතය

චලිත සමීකරණයෙන් අර්ථ දැක්වෙන සරල අනුවර්තී චලිතය, එහි විසඳුම, විස්තාරය, කාලාවර්තය, වේගය සහ ත්වරණය, ආදර්ශයක් ලෙස වෘත්තාකාර චලිතය, සහ ප්‍රත්‍යාස්ථ තන්තුවක හෝ දුන්නක බැඳි අංශුවක තිරස් සහ සිරස් සරල අනුවර්තී චලිතය.