අනුක්‍රම, ශ්‍රේණි සහ සිග්මා අංකනය

ඒකකය 20 · පරිමිත ශ්‍රේණි

පරිමිත ශ්‍රේණියක් $\Sigma$ සංකේතයෙන් කියවීම හා ලිවීම, එහි මූලික ගුණ දෙක භාවිත කිරීම, ඓක්‍යයේ සීමා වෙනස් කිරීම සහ පළමු $n$ පදවල ඓක්‍යයෙන් සාධාරණ පදය සොයා ගැනීම.