ඒකකය 29 · ඒකතල බල පද්ධති
ඒකතල බල පද්ධතියක් තනි බලයකට හෝ යුග්මයකට ඌනනය කර එහි ක්‍රියා රේඛාව සොයා, දෘඪ වස්තුවක සමතුලිතතාවේ අවශ්‍යතා තුන ප්‍රකාශ කර, බල තුනේ රීතිය භාවිත කිරීම.