ඒකකය 28 · දෛශික
රේඛා ඛණ්ඩයක් දී ඇති අනුපාතයකට අභ්‍යන්තරව හෝ බාහිරව බෙදන ලක්ෂ්‍යයේ පිහිටුම් දෛශිකය සොයා, තුන් සමාන කොටස්වලට බෙදන ලක්ෂ්‍ය, කේන්ද්‍රකය සහ රේඛාවක් කැපෙන අනුපාතය සෙවීමට යොදා ගැනීම.