චතුර්ථක, ප්‍රතිශතක සහ කොටු කෙඳි සටහන

ඒකකය 32 · සංඛ්‍යානය

අසමූහිත සහ සමූහිත දත්තවල චතුර්ථක හා ප්‍රතිශතක සොයා, අගයන් පහේ සාරාංශයෙන් කොටු කෙඳි සටහනක් ඇඳ, එයින් ව්‍යාප්තියේ විසිරීම සහ හැඩය කියවන ආකාරය.