ඒකජ සාධක සහිත භින්න භාග

ඒකකය 5 · පරිමේය ශ්‍රිත සහ භින්න භාග

පරිමේය ශ්‍රිත, නියම හා විෂම භාග, සහ හරයේ ප්‍රභින්න හෝ පුනරාවර්තී ඒකජ සාධක ඇති විට නියම භාගයක් භින්න භාගවලට වෙන් කිරීම.