ඒකකය 15 · ව්‍යුත්පන්නවල භාවිත
ප්‍රථම සහ දෙවන ව්‍යුත්පන්න පරීක්ෂා මගින් ස්ථාවර ලක්ෂ්‍ය ස්ථානීය උපරිම, ස්ථානීය අවම හෝ ඒ දෙකෙන් එකක්වත් නොවන බව වර්ග කර, ප්‍රාන්තරයක ශ්‍රිතයක උපරිම සහ අවම අගයන් සොයන ආකාරය.