රේඛීය සමීකරණ පද්ධති සහ න්‍යාස සමීකරණ විසඳීම

ඒකකය 25 · න්‍යාස

$ax + by = p$, $cx + dy = q$ යන්න $AX = B$ ලෙස ලියා $X = A^{-1}B$ මගින් විසඳීම; $AX = B$, $XA = B$ සහ $A^2$ අඩංගු සමීකරණ විසඳීම.