ඒකකය 29 · ඒකතල බල පද්ධති
සන්ධි කළ රාමු සැකිල්ලක සෑම දණ්ඩක ම ආතතියක් ද තෙරපුමක් ද යන්න සහ ප්‍රත්‍යාබලයේ විශාලත්වය, සෑම සන්ධියක ම සමතුලිතතාව සහ බෝ අංකනය මගින් ප්‍රත්‍යාබල සටහන භාවිතයෙන් සොයන ආකාරය.