ඒකකය 12 · ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත
වසම සීමා කිරීමෙන් $\sin^{-1}$, $\cos^{-1}$, $\tan^{-1}$ අර්ථ දක්වා, ඒවායේ වසම සහ පරාසය ඉගෙන, ප්‍රස්තාර ඇඳ, ඒවා ඇතුළත් ප්‍රකාශන සුළු කර ප්‍රතිඵල ඔප්පු කරන ආකාරය.