පරිමේය ශ්‍රිත සහ ත්‍රිකෝණමිතික ප්‍රකාශන අනුකලනය

ඒකකය 16 · අනුකලනය

$\int f'/f = \ln|f|$, භින්න භාග සහ ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය භාවිතයෙන් සංකීර්ණ අනුකල්‍ය සම්මත අනුකල බවට හරවා අනුකලනය කරන ආකාරය.