ඒකකය 19 · ගණිත අභ්‍යුහන මූලධර්මය
ඝනවල එකතුව, $r \cdot r!$, $\dfrac{1}{r(r+1)}$ සහ $r \cdot 2^r$ වැනි එකතුවල සංවෘත සූත්‍ර, අභ්‍යුහන පියවරේ දී ඊළඟ පදය එකතු කිරීමෙන් සාධනය කරන ආකාරය.