ඒකකය 15 · ව්‍යුත්පන්නවල භාවිත
$f'(x)$ හි ලකුණ උපයෝගී කරගෙන ශ්‍රිතයක් වැඩි වන සහ අඩු වන ප්‍රාන්තර සොයා, ස්ථාවර ලක්ෂ්‍ය සොයා, ලකුණු සටහනෙන් ප්‍රස්තාරයේ හැඩය කියවන ආකාරය.