තිරස් වෘත්තයක චලිතය සහ කේතු අවලම්බය

ඒකකය 30 · චලිතය

කෝණික ප්‍රවේගය සහ කෝණික ත්වරණය, වෘත්තයක චලනය වන අංශුවක ත්වරණය, මේසයක හෝ රළු පෘෂ්ඨයක තිරස් වෘත්තයක ඒකාකාර චලිතය සහ කේතු අවලම්බය.