ඒකකය 14 · ව්‍යුත්පන්න
අනුයාත අවකලනයෙන් $\dfrac{d^2y}{dx^2}$ සහ ඉහළ ගණයේ ව්‍යුත්පන්න ලබාගැනීම, අධ්‍යාහෘත සහ පරාමිතික වක්‍රවල දෙවන ව්‍යුත්පන්නය සෙවීම සහ ශ්‍රිතයක් අවකල සමීකරණයක් තෘප්ත කරන බව පෙන්වීම.