ඒකකය 18 · සරල රේඛාව
රේඛාවක අනුක්‍රමණය අර්ථ දක්වා, එහි සමීකරණය අනුක්‍රමණ-අන්තඃඛණ්ඩ, ලක්ෂ්‍ය-අනුක්‍රමණ, ලක්ෂ්‍ය දෙකක්, අන්තඃඛණ්ඩ සහ ලම්බ ආකාරවලින් ලියා, ඒවා අතර සහ $ax + by + c = 0$ පොදු ආකාරය අතර මාරු වීම.