දෛශික ලෙස බල: සම්ප්‍රයුක්තය සහ විභේදනය

ඒකකය 29 · ඒකතල බල පද්ධති

බලය දෛශිකයක් ලෙස සලකා, බල සමාන්තරාස්‍ර නියමයෙන් බල දෙකක සම්ප්‍රයුක්තය සොයා, බලයක් සංරචකවලට විභේදනය කර, සමගාමී බල ගණනාවක සම්ප්‍රයුක්තය සෙවීම.