ඒකකය 23 · සංකීර්ණ සංඛ්‍යා
$|z - z_0| = k$, $\operatorname{Arg}(z - z_0) = \alpha$ සහ $|z - z_1| = |z - z_2|$ වැනි ලක්ෂ්‍ය පථ විස්තර කර ඇඳ, පෙදෙස් අඳුරු කර, ඒවායේ කාටිසියානු සමීකරණ සොයා ගැනීම.